Kitchen
වෙජිටබල්ස් උප්පුමා
රුලං ( සමෝලිනා ) කප් 3ක් අරගෙන කබලේ බැද ගන්න.
හිනියට කපා ගත් ලුනු ටිකක්
කරපිංචා ටිකක්
කැරට් හා ලුනු කොල
වෙලිච්ච මිරිස් කැලි ටිකක්
අබ ඇට ටිකක්
රස අනුව ලුණු
මිරිස් කුඩු ටිකක්
වතුර කප් 3 1/2 පමණ (රුලං ගත්ත කප් එකෙන්ම)
රුලං ( සමෝලිනා ) කප් 3ක් අරගෙන කබලේ බැද ගන්න. භාජනයක් ලිපේ තියලා එකට තෙල් ටිකක් දමා රත් වු පසු එකට අබ ඇට ටිකක් දාන්න.
එකටම වෙලිච්ච මිරිස් කැලි ටික හා කපා ගත් ලුනු හා කරපිංචා දමා තෙම්පරාදු කරන්න.
පස්සෙ එයට රස අනුව ලුණු හා මිරිස් කුඩු ටික දමා හොදින් මිශ්ර කර වතුර ටික දමා හොදින් උණු වෙන්න තියන්න.
වතුර ටික හොදින් නටන කොට කබලේ බැද ගත් රුලං ටික, ටික ටික දමා හොදින් මිශ්ර කර ගන්න.
පසු ගින්දර අඩු කර පොඩි පිට්ටු කැට මෙන් හැන්දෙන් කඩා ගන්න
එකට පෙර සදා ගත් මිශ්රනය දාන්න. හැබැයි 3/4 ක ප්රමාණයක් පමනක් මිශ්රනය පුරවන්න පිපෙන්න ඉඩ තියලා.
වන්ඩුවෙ හෝ ස්ටීමරේ තම්බගන්න.
Wmqgd .ekSu iriúh mqj;a m; weiqfrks